Kurullangala Hike

Kurullangala Hike 

කුරුල්ලන්ගලට

කුරුල්ලන් ගල' පිහිටා ඇත්තේ මධ්‍යම කඳුකරයෙහි ගිණිකොනදිග බෑවුමෙන් තරමක් ඔබ්බට වනන්නට පිහිටා ඇති පූනාගල කඳු පන්තියෙහිය. එනම් ඌව පළාතෙහි ඇල්ල සිට වැල්ලවාය දෙසට කිලෝමීටර 18ක පමණ දුරක් ගිය තැන්හි මුණ ගැසෙන උමා ඔය ව්‍යාපෘති මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර 2කට ආසන්න පාගමනකින් අනතුරුව පිවිසෙන කඳුකර වනාන්තරය තුලය. වනගත මංපෙත හඳුනන්නේ පෙර එහි ලඟා වූවකු පමණි. කුරුල්ලන් ගල වෙත අඩි පාරකුදු හෝ නොමැත. මෙම සිතුවම් පවුර සොයා ගැනීමෙහි ගෞරවය හිමිවනුයේද කරඳගොල්ල වාසී ගම් වැසියකුටය. “උපුටා ගැනීමකි..". https://www.yamu.lk/user/buddikam  















































Comments

Popular posts from this blog

Balathoduwa peak and Gommolli Kanda

Kirigalpotta Hike